ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 14, 2026
සියැට් කැලණි හෝල්ඩින්ග්ස් ශ්‍රී ලංකාවේ සිය රේඩියල් ටයර් නිෂ්පාදන පරාසය පුළුල් කරමින්, වාහන හැසිරවීම, සුවපහසුව සහ කල්පැවැත්ම යන අංගයන්ගේ උසස් සංයෝජනයක් ලබා දීම සඳහා නිර්මාණය කරන ලද SUV වාහන සඳහාම වන නව ටයර් මාදිලි දෙකක් හඳුන්වා දී ඇත. මේවා ශ්‍රී ලංකාවේ විවිධ මාර්ග තත්ත්වයන් සඳහා ගැලපෙන පරිදි සැලසුම් කර ඇත. මෙම නව හඳුන්වාදීම යටතේ 215/65 […]



