Rakuten Viber විසින් අඛණ්ඩව දෙවන වසරටත් විනෝදයෙන් පිරි ක්‍රීඩා සහ නව Cricket Superbot සමඟ ආකර්ෂණීය ත්‍යාග සහ තවත් බොහෝ දේ සමඟින් ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් මාසයක් පුරාවට පැවැත්වෙන සැමරුම් රැසක් ක්‍රිකට් රසිකයින් වෙත ගෙන එයි. Rakuten Viber, පසුගිය වසර දෙක තුළ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අඛණ්ඩව සහය දක්වනු ලැබූ අතර එම සමාගම විසින් […]