ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 24, 2025
ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන ත්‍රී සිංහ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම තරුණ ලාංකික ව්‍යවසායකත්ව මණ්ඩලය (COYLE) සංවිධානය කළ “I am the Sri Lankan Entrepreneur Awards” සම්මාන උළෙලේදී මහා පරිමාණ අංශයේ රන් සම්මානය දිනා ගත්තේය. සම්පත් බැංකුවේ අනුග්‍රහයෙන් ෂැංග්‍රිලා හෝටලයේදී පැවැති සම්මාන උළෙලේදී කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල ආරියකුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. ත්‍රී සිංහ සමාගම කුඩා පරිමාණ […]



