ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, COVID-19 සංචරණ සීමාවන් හේතුවෙන් එදිනෙදා මූලික අවශ්‍යතා පවා සපුරාගත නොහැකිව දුෂ්කරතාවයට පත්වී සිටින වවුනියාව සහ මහනුවර යන දිස්ත්‍රික්කයන්හි ජිවත් වන ජනතාවට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව, වවුනියාව දිස්ත්‍රික්කයේ, වවුනියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්, ඒචන්කුලම් ග්‍රාමයේ සහ […]