මෑත ඉතිහාසය තුළ ලෝක රක්ෂණ සේවා ක්ෂේත්‍රයට අභියෝග රැසක් එල්ල විය. COVID-19 වසංගත අභියෝගය සමග කාලානුරූපීව වෙනස් වූ සාමාජීය අවශ්‍යතා සහ වෙළෙඳපොළ නිර්මාණය වූ නව ප්‍රවණතා අනුව රක්ෂණ ක්ෂේත්‍රයේ සේවාවන් නවීකරණය කොට යළි නගාසිටුවීම සිදුව තිබේ. ගෝලීය ප්‍රවණතාව අනුව ලොව පුරා විසිර සිටින රක්ෂණ සමාගම් වලට ඒ ඒ රටවල ජනතාවට සරිලන ආකාරයෙන් […]