Tag: COVID-19

Dr.Jayantha-Darmadasa-recognition-image-LBN.jpeg

1min90
      සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් නවලෝක හෝල්ඩිංග්ස් හි සභාපති සහ කොළඹ සිංගප්පූරු ජනරජයේ ගෞරවනීය කොන්සියුලර් ජනරාල් ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා වෙත පසුගිය දිනකදී COVID-19 Resilience සම්මානය (COVID-19 Resilience Award) ප‍්‍රදානය කරන ලදී. සිය විශිෂ්ට සේවාව වෙනුවෙන් ධර්මදාස මහතාව ජාත්‍යන්තර ආයතනයක් විසින් ඇගයීමට ලක්වීම රටක් වශයෙන් අප තෘප්තිමත් විය යුතු සුවිශේෂී සංධිස්ථානයකි. සිංගප්පූරුවේ අග‍්‍රාමාත්‍ය […]

SLT-MOBITEL.jpg

1min440
        බලපිටිය මූලික රෝහලට මල්ටිපැරා මොනිටර් යන්ත්‍ර තුනක් පරිත්‍යාග කරයි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, බලපිටිය මූලික රෝහලට මල්ටිපැරා මොනිටර් යන්ත්‍ර තුනක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. COVID-19 වසංගත තත්ත්වය මර්දනය කිරීමට සෞඛ්‍ය අංශ දරන උත්සාහයට ලබාදෙන අත්වැලක් වශයෙන් මෙම පරිත්‍යාගය සිදුකෙරිණි. මෙම මල්ටිපැරා මොනිටර් යන්ත්‍ර, බලපිටිය […]

EMA-1.jpg

2min1050
    කොළඹ නගරය සඳහා පනවා තිබූ COVID-19 සීමාවන් රැසක් මේ වනවිට ලිහිල් කර තිබේ. මෙම තත්ත්වය යටතේ යළිත් උත්සව සංවිධානය කිරීමේදී අනුගමනය කළ යුතු ආරක්ෂක විධිවිධාන සම්බන්ධයෙන් පරිපූර්ණ මාර්ගෝපදේශ මාලාවක් ඇතුළත් අත්පොතක් ප්‍රකාශයට පත්කිරීමට උත්සව කළමනාකරණ සංගමය (Event Management Association – EMA)  පසුගියදා කටයුතු කළේ ය. උත්සව සංවිධාන කටයුතු සඳහා සම්බන්ධ වන සියලුම දෙනා […]

Picture1.jpg

1min520
    ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, COVID-19 සංචරණ සීමාවන් නිසා පීඩාවට පත් අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්, පොල්ලෙබැද්ද ග්‍රාම නිලධාරී වසම තුළ ජිවත් වන ආදිවාසී ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව, තම එදිනෙදා මූලික අවශ්‍යතා පවා සපුරාගත නොහැකිව දුෂ්කර තත්ත්වයකට පත්වී […]

Image-1_Dr.-Dulangi-Dahanayake-.jpg

1min1040
කොවිඞ් 19 ලොව පුරා මෙන්ම ශ‍්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේ ජීවිතවලට අභියෝග රැසක් එල්ල කර ඇති බව නොරහසක්. වේගයෙන් ගලා ගිය ජීවිත මන්දගාමී කර, අප සැම තුළ තිබූ ඉලක්කයන්, තේරීම් සහ සබඳතා පිළිබඳව නැවතත් සිතන්නට තරම් බලපෑමක් මෙම වසංගතය මගින් කර තිබෙනවා. මෙම තත්වය කෙදිනක නිමාවේ දැයි නිශ්චිත අවබෝධයක් නොමැති වීම හේතුවෙන් සෞඛ්‍යාරක්ෂණ සම්පත් සීමා සහිත […]

IMG_9568.jpg

1min110
COVID-19 ගෝලීය වසංගතයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමෙහිලා සෞඛ්‍ය අංශ සහ රජය විසින් ක‍්‍රියාත්මක කර ඇති කොරෝනා මර්දන ජාතික මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා පසුගිය කාලය මුළුල්ලේම සක‍්‍රීය දායකත්වයක් එක් කළ කීර්තිමත් ශ්‍රී ලාංකීය සමාගමක් වන Rainco පුද්ගලික සමාගම විසින් සමාජ සත්කාරක ක්ෂේත‍්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන කොළඹ මධ්‍යම රොටරි සමාජයේ COVID-19  ප‍්‍රජා සත්කාරක වැඩසටහන වෙත පසුගියදා […]

Logo_of_MAS_Holdings.jpg

1min650
රට පුරා COVID-19 ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින පසුබිමක් තුළ, ආසාදිතයන් වාර්තා වූ සිය කර්මාන්ත ශාලාවල තත්ත්වය සමීපව නිරීක්ෂණය කිරීමට MAS සමූහ ව්‍යාපාරයේ කළමනාකාරීත්වය පියවර ගෙන තිබේ. මේ සෑම කර්මාන්තශාලාවකම කළමනාකාරීත්වය, එම කර්මාන්තශාලා තුළ මෙන්ම ඒවා පිහිටා ඇති ප්‍රදේශ තුළ පවතින තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා අදාළ ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් […]

Food-distribution002.jpg

1min1120
ප්‍රජාවන් සහ අනෙකුත් පාර්ශවකරුවන් කෙරෙහි ඇති කැපවීම සහ ආයතනික වගකීම ඉටු කිරීමට, ජෝන් කීල්ස් සමූහය එහි ආයතනික සමාජ වගකීම් අංශය ඔස්සේ, ශ්‍රී ලංකාවෙන් COVID-19 තුරන් කිරීමේ වැඩපිළිවෙළෙහි ක්‍රියාකාරී සාමාජිකයෙක් වශයෙන් කටයුතු කරන ලදී.  වසංගතයේ ව්‍යාප්තියත් සමග,  ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික ආයතනය වන ජෝන් කීල්ස් සමූහයේ, සමාජ සත්කාරක අංශය වන ජෝන් කීල්ස් පදනමත්, ඊට අනුබද්ධ වෙනත් ව්‍යාපාරත්, […]

Hutch-Relief-Reloads.jpg

1min1040
පාරිභෝගිකයින් වෙනුවෙන් නිරතුරු කැප වීමෙන් කටයුතු කරන හච්, ශ්‍රී ලංකාව COVID 19 වෛරසයේ අවදානමට ලක්ව තිබෙන මෙවන් අවස්ථාවක, ස්වකීය පාරිභෝගිකයින් හට අඛණ්ඩ සන්නිවේදන සබඳතාව පවත්වා ගැනීම පහසු කරලීම පිණිස තවත් වැඩසටහනක් දියත් කර ඇති බව අද දින දැනුම් දුනි. එම නවතම වැඩසටහන මගින්, ඇමතුම් ලබා ගැනීම සඳහා දුරකතනයේ මුදල් නොමැති 078 හා 072 හච් අංක […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව