ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 30, 2026
ගෙවී යමින් පවතින්නේ අප්‍රේල් මාසය හෙවත් අවුරුදු මාසයයි. අවුරුදු වචනය ඇසෙන විට අපට නිතැතින්ම මතක් වන්නෙ රසකැවිලි සහ ආහාරයි. ආහාර යනු මේසයක් පුරවන දෙයක් පමණක් නොව, එය සියල්ලන්ව එකට බැඳ තබන සෙනෙහස සහ කැපවීමයි. අවුරුදු හැඟීම සැබවින්ම රැඳී පවතින්නේ එම කෑම වට්ටෝරු සහ ඒවා වටා එක්රොක් වන මිනිසුන් තුළයි. සංස්කෘතිය, සාම්ප්‍රදායිකත්වය මෙන්ම නවීනත්වය සමඟින් වත්මන් […]



