කර්මාන්ත උදෙසා විශේෂිත ටයර් නිෂ්පාදනයේ ගෝලීය ප්‍රමුඛයෙකු වන 100%ක් ශ්‍රී ලාංකික සන්නාමයක් වූ GRI ආයතනය, Perera Tyre Services (Pvt) Ltd සමාගම සමඟ එක්ව පැවැත්වූ, Construct the Future උත්සවය පසුගියදා කොළඹ Cinnamon Life හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය. ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ නවෝත්පාදනය, දැනුම හුවමාරුව මෙන්ම නවීන තාක්ෂණය හා මුසුවීම පිළිබඳ කතිකාවතක් නිර්මාණය කළ […]