ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, පසුගියදා Connex 360 සමග ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹීමට කටයුතු කරතිබේ. Connex 360 යනු ව්‍යාපාර සඳහා නවීනතම තොරතුරු තාක්ෂණ සේවා සපයන සමාගමක්වන අතර, මහල් නිවාස සහ සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති ක්‍රියාවට නංවන සමාගම් සඳහා දුරකථන සන්නිවේදන යටිතල පහසුකම් ඇතුළුව පරිපූර්ණ සුහුරු ගොඩනැගිලි විසඳුම් පිරිනැමීම මෙම හවුල්කාරීත්වයේ අරමුණ වී ඇත. […]