ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 20, 2026
ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම වෙනුවෙන් වූ කොමර්ෂල් බැංකුවේ දිගුකාලීන කැපවීමේ සුවිශේෂී සන්ධිස්ථානයකට ළඟා වෙමින් බැංකුව සිය 400 වන තොරතුරු තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමත් සමගම අධ්‍යාපනය කේන්ද්‍ර කරගත් ආයතනික සමාජ සත්කාරක සේවාවන් ශක්තිමත් කිරීම සඳහා ‘ComBank අක්ෂර’ වැඩසටහන ද එළිදැක්වීය. බැංකුව විසින් තාක්ෂණය මූලික කරගත් ලෝකයක ඉගෙනීම සඳහා සිසුන් හට අත්‍යවශ්‍ය ඩිජිටල් පහසුකම් සඳහා […]



