ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 1, 2025
HUTCH Sri Lanka ක්‍රියාවට නංවා ඇති ‘Cheer Points’ වැඩසටහන මේ වන විට පාරිභෝගිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වී ඇත. පාරිභෝගිකයන්ගේ ජීවන රටාවන්ට මැනැවින් ගැළපෙන පරිදි සැලසුම් කළ මෙම වැඩසටහන මගින් ඔවුන්ට එදිනෙදා ජීවිතයේදී බෙහෙවින් වැදගත් වන දීමනා රැසක් හිමි වේ. මෙහි විශේෂම ලක්ෂණය වන්නේ, හුදෙක් සාම්ප්‍රදායික දුරකථන සේවා දීමනාවන්ට සීමා නොවී භාණ්ඩ, ආහාරපාන, විනෝදාස්වාදය, අධ්‍යාපනය සහ […]



