ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 7, 2026
සෙලාන් බැංකුව පසුගියදා ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ විශාලතම විදුලි වාහන සහ අමතර කොටස් ප්‍රදර්ශනය වන Colombo EV Motor Show සමඟ අත්වැල් බැඳගනිමින් එහි නිල බැංකු සහ ලීසිං සහකරු ලෙස කටයුතු කළේය. පසුගිය ජූනි 26, 27 සහ 28 යන දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පැවැත්වුණු මෙම ප්‍රදර්ශනයට නරඹන්නන් 17,000 කට අධික පිරිසක් ඇදී […]



