ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 9, 2025
පසුගියදා නිමාව දුටු Coke Kottu Beat සාදය සමඟින් ගාලු මුවදොර පිටිය සැණකෙලි සිරියෙන් පිරී ගියේ සුවහසක් ජනතාව වෙත රසවත් ආහාර පාන වර්ග මෙන්ම මියුරු සංගීත රටාවන් රස විඳීමේ අවස්ථාව සලසා දෙමිනි. දහස් ගණනකගේ සහභාගීත්වයෙන් ගාලු මුවදොර පිටියේදී පැවති එම සුවිශේෂී සැණකෙළියේදී තමන් කැමතිම රසවත් ප්‍රණීත ආහාරයක් වන කොත්තුවල සිට ඉමිහිරි බෙර වාදනයන් දක්වා සියලු දේ […]



