කොකා-කෝලා බෙවරේජස් ශ්‍රී ලංකා සමාගම විසින් සිය පාරිභෝගික සැපයුම් ජාලය තුළ සුවිසල් පරිවර්තනයක් ඇති කිරීම වෙනුවෙන් ‘Coke Buddy’ වැඩසටහන පසුගියදා දියත් කරන ලදී. ලොව විශාලතම AI බලයෙන් ක්‍රියාත්මක විකුණුම් වේදිකාව වන ‘Coke Buddy’ ඩිජිටල් හැකියාවන් ඉහළ නංවමින්, සතියේ දින 7 හි පැය 24 පුරාම ඇණවුම් කිරීමේ සහ බෙදා හැරීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටද කොකා-කෝලා බෙවරේජස් හට […]