Sysco LABS පසුගියදා SLIIT CODEFEST 2024: ‘AI Sprint’ තරගාවලියට ප්ලැටිනම් අනුග්‍රාහකත්වය ලබාදීම සඳහා SLIIT (Sri Lanka Institute of Information Technology) සමග අත්වැල් බැඳගත්තේය. මෙම තරගය සිසුන්ට තම AI තාක්ෂණික හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට මෙන්ම, ක්ෂේත්‍රයට අදාළ සංකීර්ණ ගැටලු සඳහා ප්‍රායෝගික විසඳුම් යෝජනා කිරීමට ලැබුණු මහඟු අවස්ථාවක් විය. මෙවර තරගයේදී ඉතිහාසයේ ප්‍රථම වරට Sysco LABS විසින් AI […]