ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 1, 2022
අභියෝග මධ්‍යයේ වුවද 2021 ස්වර්ණමය වසරක් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ආචාර්ය පතිරණ පවසයි. තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 305ක් වන නමුත් අපනයන ඉපැයීම් ඉලක්කය මගහැරී යයි පෙබරවාරි මාසය වන විට වැවිලි කර්මාන්ත සඳහා ප්‍රමාණවත් පොහොර ප්‍රමාණයක් සහතික කරයි තිරසාර වැවිලි කර්මාන්තය ගොඩනැගීම සඳහා පාරම්පරික වගාවෙන් ඔබ්බට යා යුතු බව අවධාරණය කරයි රබර්, පොල් සහ කුරුඳු […]