ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 12, 2025
Three Sinha Industries පෞද්ගලික සමාගම CNCI Achievers Awards 2025 සම්මාන උළෙලේ මහා පරිමාණ ඛාණ්ඩයේ රන් සම්මානය දිනා ගත්තේය. ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය (CNCI) සහ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය එක් වී සංවිධානය කළ එම සම්මාන උළෙල කොළඹ Cinnamon Life හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. කුඩා පරිමාණ ව්‍යාපාරයක් ලෙස ආරම්භ වූ Three Sinha Industries වර්තමානයේදී මෙරට ඉදි කිරීම් […]



