ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 20, 2026
ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, දකුණු ආසියාවේ ප්‍රමුඛතම මෝටර් රථ සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), භාවිතා කරන ලද වාහන ආනයනය කිරීමේ දී දැනට ලබා දෙන 15%ක ක්ෂයවීම් සහනය (depreciation) අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි. මෙම 15%ක ක්ෂයවීම් සහනය ලබා දීම සඳහා කිසිදු සාධාරණ හේතුවක් නොමැති බවත්, එමගින් රජයට විශාල බදු ආදායමක් […]












