Tag: CMA Excellence

Image-01.jpg

1min140
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, පසුගියදා පැවති ‘CMA Excellence in Integrated Reporting Awards 2023’ සම්මාන උළෙලේදී සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙය විනිවිදභාවයෙන් යුතුව තම හවුල්කරුවන් වෙත තොරතුරු සන්නිවේදනය කිරීම සඳහා SLT-MOBITEL දරන උත්සාහයේ සාර්ථකත්වයට මනා සාක්ෂියකි. මෙහිදී ‘දුරකථන සන්නිවේදන ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ඒකාබද්ධ වාර්තාව’ට හිමි  සම්මානය සහ […]

PLC-1.jpg

1min240
        ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මුදල් සමාගම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛතම මුදල් සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම (පීපල්ස් ලීසිං සමාගම& වාර්ෂික වාර්තා වෙනුවෙන් සම්මාන පිදෙන CMA Excellence in Integrated Reporting Awards – 2සම්මාන උළෙලේ ප‍්‍රමුඛතම සම්මාන 2ක් දිනාගැනීමට සමත් විය. මෙම සම්මාන උළෙල ශී‍්‍ර ලංකාවේ සමෝධානික වාර්ෂික වාර්තා ඇගයීමට ලක්කිරීමට වාර්ෂිකව පවත්වන්නකි. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව