ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 29, 2025
ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී ආයතනය, පසුගියදා කොළඹ සිනමන් ලයිෆ් හිදී පැවති 11 වන CMA වාර්ෂික ඒකාබද්ධ වාර්තාකරණ විශිෂ්ටතා සම්මාන උළෙලේදී ප්‍රධාන සම්මාන දෙකක් සමඟින් ගෞරවයට පාත්‍ර විය. මින් පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී ලෙස හැඳින්වුණු ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී ආයතනය JXG හි (ජනශක්ති සමූහයේ) අනුබද්ධිත ආයතනයකි. මෙම සම්මාන උළෙලේදී ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී ආයතනය, මූල්‍ය සහ කල්බදු අංශයේ හොඳම […]










