ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 12, 2025
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය තවත් ගැනුම්කරුවන් පිරිසකගේ සිහින සැබෑ කරමින් Clover by Prime Signature Villas සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ නිවාස ඒවායෙහි හිමිකරුවන් වෙත භාරදීමට පසුගියදා කටයුතු කළේය. ඒ සඳහා පැවති උත්සවයට විශේෂ ආරාධිතයන්, නිවාස ගැනුම්කරුවන් සහ ප්‍රයිම් සමූහයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. තලවතුගොඩ ප්‍රදේශයේ නිවාස හා ඉඩම් […]



