කොකා-කෝලා ශ්‍රී ලංකා, Clean Ocean Force (COF) සමඟ එක්ව ලෝක සාගර දිනය නිමිති කර ගනිමින් ‘’The Ocean Guardian’’ වැඩසටහන දියත් කරනු ලැබුවේ සිය සාර්ථක Adopt-A-Beach, වැඩසටහනෙහි තවත් ඉදිරි පියවරක් ලෙසිනි. මෙදින ප්‍රජා කණ්ඩායම්වලින් සුසැදි පරිසර හිතකාමී කණ්ඩායම් පවුල් සහ මිතුරන් සමඟ එක්ව ‘කාක දූපත’ මුහුදු වෙරළ පිරිසිදු කරන ලදී. ඒ තුළින් වගකීම් සහගත අයුරින් අපද්‍රව්‍ය […]