ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 2, 2025
2025 ජනවාරි 30 වන දින ආරම්භ වූ ’Adopt a Beach’ වැඩසටහනේ තුන්වන වසර සඳහා කොකා-කෝලා සහ Clean Ocean එක්ව ඔවුන්ගේ හවුල්කාරිත්වය නැවත අලුත් කළේය. ශ්‍රී ලංකාවේ වෙරළ තීරය ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව ක්‍රියාත්මක මෙම හවුල්කාරීත්වය අලුත් කිරීමේ විශේෂ අවස්ථාව සමරනු ලැබුවේ Clean Ocean හි සභාපති සහ නිර්මාතෘ ජෙරම් ප්‍රනාන්දු සහ කොකා-කෝලා ශ්‍රී ලංකා හි ශ්‍රී […]