Tag: CIPM

Capture-10.jpg

1min170
දශක 4 ක කාලයක් මුලුල්ලේ කීර්තිමත් උරුමයකට හිමිකම් කියන්නා වූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්ප්‍රීතු නිෂ්පාදන සමාගමක් ලෙස සැලකෙන ඉන්ටර්නැෂනල් ඩිස්ටිලර්ස් ලිමිඩට් (IDL) සමාගම, පසුගියදා නිමාව දුටු ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය (CIPM) විසින් සංවිධානය කරන ලද 2026 වසරේ විශිෂ්ට මානව සම්පත් ප්‍රශ්නෝත්තර තරඟාවලියේදී, ඒ සඳහා සහභාගී වූ කණ්ඩායම් 74 ක් අභිබවා තරඟාවලියේ සමස්ථ ශූරතාවය […]

Img-1-LBN.jpg

1min60
ශ්‍රී ලංකා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ වරලත් ආයතනය (CIPM) විසින් සංවිධානය කරන ලද ‘Great HR Quiz’ ප්‍රශ්න විචාරාත්මක තරගාවලියේදී බැංකු ක්ෂේත්‍රයේ ප්‍රථම ස්ථානය සහ සමස්ත තරගාවලියේ දෙවන අනුශූරතාව (තෙවන ස්ථානය) දිනා ගැනීමට DFCC බැංකුව සමත්විය. කණ්ඩායම් 75ක සහභාගීත්වයෙන් පැවැත්වුණු මෙම තරගය, අංශ කිහිපයකින් සමන්විත වූ ඉතා තරගකාරී මෙන්ම දැඩි ඇගයීම් ක්‍රියාවලියක් අනුගමනය කළ පරීක්ෂණයකි. තරගය […]

SLT-MOBITEL-CIPM-Image-LBN.jpg

1min330
      ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, CIPM International Research Symposium වැඩසටහන පසුගියදා අඛණ්ඩව 3 වන වරටත් අනුග්‍රාහකත්වය ලබාදුන්නේ ය. මෙම පර්යේෂණ සම්මන්ත්‍රණය පැවති 7 වන අවස්ථාව මෙය වන අතර, එය ‘HR House’, අංක 43, විජය කුමාරතුංග මාවත, කොළඹ 05 දරන ස්ථානයේ පිහිටි CIPM ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ‘Transforming the Future of […]

CIPM-Pic-1-LBN.jpg

1min390
      බවර් සමාගමට අනුබද්ධිත ස්විස් හෝටල් කළමනාකරණ ආයතනය (Swiss Hotel Management Academy-SHMA), මෙරට මානව සම්පත් වෘත්තිකයන් බිහිකිරීමට දායකවන ප්‍රමුඛතම ජාතික වෘත්තීය ආයතනයවන ශ්‍රී ලංකා වරලත් පුද්ගල කළමනාකරණ ආයතනය (CIPM) සමඟ පසුගියදා විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය. මෙරට ආගන්තුක සත්කාර අංශය සඳහා ආයතන දෙකෙහිම දායකත්වය රැගත් වැඩසටහනක් හඳුන්වා දීම සහ ප්‍රචලිත කිරීම එහි අරමුණ විය. CIPM මගින් ශ්‍රී ලංකාව තුළ වඩාත් විශේෂිත මානව සම්පත් අධ්‍යාපනයක් ලබා දීමට පියවර ගන්නා ප්‍රථම අවස්ථාව මෙය වන අතර එමඟින් කෙනෙකුට ගැඹුරු සහ ප්‍රායෝගික […]

Image-1-LBN-Fill-1.jpg

1min430
        සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) 2022 ජාත්‍යන්තර CIPM පර්යේෂණ සම්මන්ත්‍රණයේ ‘සිද්ධි අධ්‍යයන’ සැසිය වෙනුවෙන්, COVID-19 වසංගතය සම්බන්ධ අභියෝග ජයගැනීම සඳහා සිය ආයතනය භාවිතා කළ ක්‍රමවේදයන් පිළිබඳව පර්යේෂණ පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. මෙවර සම්මන්ත්‍රණයේ තේමාව වූයේ ‘අභියෝග වලට සාර්ථක ලෙස මුහුණ දීමට හැකි වීම සඳහා ව්‍යාපාරය සතු මානව සම්පත් පරිචයන් දේශීය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව