ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 19, 2026
දශක 4 ක කාලයක් මුලුල්ලේ කීර්තිමත් උරුමයකට හිමිකම් කියන්නා වූ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්ප්‍රීතු නිෂ්පාදන සමාගමක් ලෙස සැලකෙන ඉන්ටර්නැෂනල් ඩිස්ටිලර්ස් ලිමිඩට් (IDL) සමාගම, පසුගියදා නිමාව දුටු ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනය (CIPM) විසින් සංවිධානය කරන ලද 2026 වසරේ විශිෂ්ට මානව සම්පත් ප්‍රශ්නෝත්තර තරඟාවලියේදී, ඒ සඳහා සහභාගී වූ කණ්ඩායම් 74 ක් අභිබවා තරඟාවලියේ සමස්ථ ශූරතාවය […]







