ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 4, 2025
ශ්‍රී ලංකාවේ එකම පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා සහ වසර 55කට වැඩි පාරිභෝගික විශ්වාසයක් දිනූ ප්‍රමුඛතම සන්නාමයන් වන INSEE සංස්ථා සහ මහවැලි මැරීන් ප්ලස් යන නිෂ්පාදන සමඟින් වෙළඳපොළ ප්‍රමුඛයා වන INSEE සමාගම සම්මාන ත්‍රිත්වයකින් පිදුම් ලබන්නට පසුගිය දා ශ්‍රී ලංකා ඉදිකිරීම්කරුවන්ගේ ආයතනය (CIOB) විසින් සංවිධාන කරන ලද 2025 ශ්‍රී ලංකා තිරසර සම්මාන උළෙලේදී සමත් විය. පාරිසරික […]





