Tag: Cinnamon Life

CLCOD-New-GM_IMG1.jpg

1min200
Cinnamon Life at City of Dreams Sri Lanka හි සාමාන්‍යාධිකාරීවරයා ලෙස 2026 පෙබරවාරි 15 වන දින සිට බලපැවැත්වෙන පරිදි කමල් මුණසිංහ මහතා පත් කර ඇති බව නිවේදනය කර ඇත. මුණසිංහ මහතා Colombo Hotels at Cinnamon Hotels & Resorts හි ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස ඔහුගේ වත්මන් භූමිකාවේ ද අඛණ්ඩව කටයුතු කරනු ඇත. මෙම නව භූමිකාව තුළ […]

city-of-dreams-LBN.jpg

1min70
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන John Keells Properties ආයතනය, සිය සුවිශේෂී ව්‍යාපෘතියක් වන ‘City of Dreams Sri Lanka’ හි පිහිටි ‘The Offices at Cinnamon Life’ කාර්යාල සංකීර්ණය සම්පූර්ණයෙන්ම වෙන්කර අවසන් වූ බව නිල වශයෙන් නිවේදනය කරයි. දේශීය මෙන්ම ජාත්‍යන්තර ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක් මෙම පරිශ්‍රයන්හි සිය මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ඇතැම් මහල් […]

FACETS-Sri-Lanka-2026-LBN.jpeg

1min110
ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka හි 33වන අදියර, Cinnamon Life – The City of Dreams පරිශ්‍රයේ දී නිල වශයෙන් සමාරම්භ කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ මැණික් කර්මාන්තයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කෙරිණි. ශ්‍රී ලංකාවේ අභිමානවත් මැණික් උරුමය සැමරීමත්, කර්මාන්තය ගෝලීය වර්ධනයේ මීළඟ අදියර කරා බලගැන්වීමේ දැක්මත් පෙරදැරිව මෙවර ප්‍රදර්ශනය ආරම්භ විය. මෙම […]

Cinnamon-Life-2-LBN.jpeg

1min180
කොළඹ නගරයේ සුන්දරත්වයේ නවාතැන ලෙස මෙරට සංචාරක ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් දක්වන Cinnamon Life at City of Dreams පසුගියදා ලෝක සංචාරක දිනය සමරනු ලැබුවේ තවත් සුවිශේෂී ඇරඹුමක් සනිටුහන් කරමිනි. ශ්‍රී ලංකාවට සුන්දරත්වය කැඳවාගෙන එන අලංකාර වෙරළ තීරය ආරක්ෂා කිරීම පිළිබඳව අවධානය යොමු කරමින් එදින ‘’Beach Care” වැඩසටහන දියත් කළ Cinnamon Life එහි ප්‍රථම අදියර ලෙස […]

Akram-Cassim-President-SLGJA-LBN.jpg

1min150
ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLJGA) සහ  ජාතික ස්වර්ණාභරණ අධිකාරිය එක්ව සංවිධානය කරනු ලබන ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS Sri Lanka 2026 සඳහා ඇත්තේ තවත් මාස තුනක් පමණි. 33 වැනි වරට පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය 2026 ජනවාරි 03 වැනි දා සිට 2026 ජනවාරි 05 වැන දා දක්වා Cinnamon Life – The City […]

IMG-2-CL-Int-Housekeeping-Week-LBN.jpg

1min150
Cinnamon Life විසින් “Celebrating our housekeeping rockstars who keep Cinnamon Life sparkling’’ යන්න තේමා කර ගනිමින් 2025 ජාත්‍යන්තර ගෘහ පාලන සතිය පසුගියදා සමරනු ලැබීය. අමුත්තන්ට සංග්‍රහ කිරීමේ ප්‍රමුඛතම සාධකය වන ගෘහ පාලනය සෑම පුද්ගලයකුගේම සුව පහසුව, පිරිසිදු බව හා ආරක්ෂාව සහතික කරනු ලබයි. මෙම වසරේ සැමරුම තුලින් ඔවුන් වෙනුවෙන් වූ ආකර්ෂණීය ක්‍රියාකාරකම්, තරඟ හා පිළිගැනීමේ […]

Image-I-LBN-1.jpg

1min210
සෑම අවස්ථාවක් වෙනුවෙන්ම තමන්ට ගැලපෙන අයුරින් තෝරාගත හැකි ආයතනික පැකේජ රැසක් ගෙන එයි ව්‍යාපාර සබඳතා සහ හමුවීම් නැවත නැවතත් අරුත් ගන්වමින් සියු ව්‍යාපාර ආයතනයන් වෙත සුවිශේෂී උත්සව හා සිදුවීම් පැකේජ හඳුන්වා දීමට Cinnamon Life at City of Dreams කටයුතු කර ඇත. ඒ යටතේ එක් පුද්ගලයකුට රුපියල් 9,000/- සිට ආරම්භ වන සුවිශේෂී සතියේ දින පැකේජ සමඟින් […]

Cinnamon-Life-Image-2-LBN.jpg

1min1100
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු විශිෂ්ටත්වයේ ප්‍රමුඛයා වන DIMO, සිය හවුල්කරු වන Siemens සමඟ එක්ව මෙරට ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතියක් වන Cinnamon Life සඳහා අති නවීන ගොඩනැගිලි සේවා විසඳුම් රැසක් පිරිනමන ලදී. මෙම ව්‍යාපෘතිය සුඛෝපභෝගී හෝටලයක්, නිවාස, සහ වෙළෙඳ සංකීර්ණ ආදී පහසුකම් රැසකින්  සමන්විත වන අතර DIMO හි අති නවීන  මෙන්ම අනාගතයට ගැළපෙන ගොඩනැගිලි යටිතල පහසුකම් සඳහා වූ […]

CIOB-IMG-1-LBN.jpg

1min1250
ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්‍රයේ ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වන Cinnamon Life at City of Dreams පසුගියදා තවත් සුවිශේෂී සම්මානයක් තමන් සතු කර ගැනීමට සමත් විය. ඒ 2025 CIOB ශ්‍රී ලංකා තිරසාරත්ව සම්මාන උළෙලේදී හෝටල් හා සංචාරක ක්ෂේත්‍රයේ – තිරසාර ඉදිකිරීම් සඳහා වන සම්මානය හිමිකර ගනිමින්ය. විශේෂයෙන් බලශක්ති කාර්යක්ෂම සැලසුම් හා පරිසර හිතකාමී ඉදිකිරීම් ක්‍රමයන් මෙන්ම අපද්‍රව්‍ය […]

Image-I-LBN.jpg

1min1110
මෙරට හෝටල් ක්ෂේත්‍රයේ ඉහළ යමින් පවතින් හැකියාවන් හා කලාත්මක බව සුවිශේෂී කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙයි 2025 Bocuse d’Or Sri Lanka හිදී හොඳම ආහාර භෝජන හා සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වය වෙනුවෙන් රන් සම්මානය හිමි කර ගැනීමට Cinnamon Life at City of Dreams Sri Lanka සමත් විය. ඒ සමඟ මෙරට සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වයේ නව ප්‍රමිතීන් නිර්මාණය කිරීමටද ඔවුන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව