ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 20, 2026
2026 අප්‍රේල්, කොළඹදී: – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක්වන CINEC Campus හි මානව ශාස්ත්‍ර සහ අධ්‍යාපන පීඨය සිය ඉංග්‍රීසි සහ අධ්‍යාපන උපාධි පුළුල් කළ බව නිවේදනය කළ අතර, ඒ සමග එය මෙරට රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල අතර විශාලතම අධ්‍යාපන ආයතනයක් බවට පත්ව තිබේ. මෙම පුළුල් කිරීමත් සමග ගුරු වෘත්තීය සඳහා ජාතික […]





