ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව කාන්තා සේවිකාවන්ගේ යහපැවැත්ම සහ ඵලදායිතාව ඉහළ නැංවීමේ අරමුණින් කාන්තා සෞඛ්‍ය වැඩසටහනක් හඳුන්වා දීමට CIC Holdings සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය. CIC හි සෞඛ්‍ය සහ පුද්ගලික ආරක්ෂණ අංශය මගින් පහසුකම් සපයනු ලබන CIC Holdings සහ HNB අතර ඇති කරගනු ලැබූ මෙම හවුල්කාරීත්වය සඳහා අත්සන් තැබීම HNB […]