ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 29, 2025
මෙරට චීන ආහාර පාන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සන්නාමයක් වන Chinese Dragon Café (CDC) නවතම ශාඛාව ගාල්ලේදී විවෘත විය. එය දශක ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියන එම ආයතනයේ ගමන් මගේ තවත් සුවිශේෂ සන්ධිස්ථානයකි. මෙරට 10 වන CDC අලෙවිසල වන එය ගාල්ල දුම්රිය ස්ථානයේ සිට මීටර් 300ක දුරින් අංක 45, කොළඹ පාර, කළුවැල්ල යන ලිපිනයේ පිහිටා තිබේ. 1942දී චීන […]







