ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 20, 2026
දිට්වා සුළි කුණාටුව සහ ඉන් අනතුරුව ඇති වූ ගංවතුර තත්ත්වයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශ දැඩි ලෙස බලපෑම් ලැබූ අතර, එයට දක්වන මානුෂීය ප්‍රතිචාරයක් ලෙස Tata Group, ChildFund සහ DIMO සමඟ එක්ව රට පුරා බලපෑම් ලැබූ දහස් ගණනක් පාසල් දරුවන්ට සහය වීමට වැඩසටහනක් දියත් කරනු ලැබීය. ශ්‍රී ලංකාවෙන් ලැබුණු දත්ත පදනම් කොට, 2025 දෙසැම්බර් මාසයේ […]








