ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 20, 2025
එක්සත් රාජධානියේ අධ්‍යාපන කටයුතු නිමවා යළි මෙරටට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය සහ Chevening ශිෂ්‍යත්වලාභීන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ British Council විසින් පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරන ලදි. ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය සමග එක්ව සංවිධානය කරන ලද මෙම උත්සවය පොදු රාජ්‍ය මණ්ඩලීය දිනයේදී (මාර්තු 10) පැවැත්විණි. පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව වැඩසටනේ 65 වන සංවත්සරය මෙම වසරට යෙදී […]



