ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 30, 2025
HUTCH සමාගම, SLASH සමඟ එක්ව “HUTCH Cheer Points” ලෝයල්ටි වැඩසටහන හරහා සිය පාරිභෝගිකයින්ට ආහාරපාන, ගමන් බිමන්, විනෝදාස්වාදය ඇතුළුව තෝරාගත් අංශ කිහිපයකට දහසකට වැඩි සුවිශේෂී දීමනා සහ වට්ටම් ලබා දීමට පියවර ගෙන ඇති අතර, මෙම වැඩසටහන ජුලි මාසයේ සිට මාස තුනක කාලයක් දක්වා ක්‍රියාත්මකයි. පුළුල් පරාසයක් ආවරණය කරමින් සුවිශේෂී දීමනා රැසකින් සමන්විත වන මෙම හවුල්කාරිත්වය තුළින් […]




