ලංකා ව්යාපාරික පුවත් - LBNJuly 27, 2026
Charcoal Colombo විවෘත කර මේ වන විට ගෙවී ඇත්තේ ඉතා කෙටි කලකි. ඒ ඉතා කෙටි කාලය තුළ ශ්‍රී ලාංකේය පාරිභෝගික ආකර්ෂණය නොමඳව හිමිකර ගැනීමට Charcoal Tandoor Fire & Grill අවන්හල සමත්ව ඇත. මේ වන විටත් කොළඹ නගරය තුළ විශාල ආකර්ෂණයක් දිනා ගැනීමට සමත්ව ඇත. ජනප්‍රිය අත්දැකීමක් බවට පත්ව ඇති මෙහි විශේෂත්වය ආහාර පාන පමණක් නොවේ. […]



