කොළඹ විලාසිතා සතිය (Colombo Fashion Week) විසින් පසුගියදා සංවිධානය කරනු ලැබූ සුවිශේෂී විලාසිතා දැක්ම සඳහා වූ ‘විලාසිතා සැපයුම් දාම චක‍්‍රය’ යන්න තේමාව කරගත් සුවිශේෂී කමිටු සාකච්ඡාවේ විශේෂඥයන් අතරට ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම වන Eco Spindles ද එක් විය. මෙම සාකච්ඡාව සඳහා Eco Spindles නියෝජනය කළ Eco Spindles නූල් අංශයේ ප‍්‍රධාන විධායක […]