Circularity-in-Fashion සංකල්පයට ප්‍රධාන අවධානයක් යොමුකෙරේ 20 වැනි සංවත්සරයට සමගාමීව Bangalore වැඩසටහනෙන් අනතුරුව, දකුණු ආසියානු කලාපය ආවරණය කිරීමේ උත්සාහයේ තවත් පියවරක් Colombo Fashion Week වැඩසටහනේ 20 වන සංවත්සර වර්ෂයේදී පැවැත්වෙන CFW Luxury Resortwear edition 2023 නොවැම්බර් 29 සහ 30 යන දෙදින පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙවර වැඩසටහනේදී ශිල්පීය නිපුණත්වය සහ Occasionwear විලාසිතා […]