ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 31, 2023
Ceylon Miracle Journeys Pvt Ltd ශ්රී ලංකා දුම්රිය සේවය සහ සංචාරක අමාත්‍යාංශය සමඟ එක්ව නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර එමඟින් ඇල්ලේ මීදුම් කඳුකරය වෙත තරු පහේ සුවපහසුවකින් යුත් සුවිශේෂී දුම්රිය අත්දැකීමක් මගීන්ට ලබා දෙයි. මෙම සුඛෝපභෝගී දුම්රිය සේවාව 2023 පෙබරවාරි 14 වන දින සිට ජනතාව වෙනුවෙන් විවර වේ. මෙම අතිසුඛෝපභෝගී දුම්රිය […]



