ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 22, 2025
වෙළඳ පරිමාව අනුව ලොව දෙවන විශාලතම ක්‍රිප්ටෝ මුදල් හුවමාරුව වන Bybit , ශ්‍රී ලංකාවේ Ceylon Cash සමඟ එක්ව තවත් දේශීය වැඩසටහනක් දියත් කිරීමට සූදානම් වේ. ඩිජිටල් වත්කම් ක්ෂේත්‍රයේ විශාලතම සමාගම වන Tether සමඟ එක්ව හඳුන්වා දෙන The Voices of the Island නමැති මෙම වැඩසටහන හරහා ශ්‍රී ලාංකේය නිර්මාණකරුවන්ට සහ ක්‍රිප්ටෝ ලෝලීන්ට ඔවුන්ගේ කථා සමාජ මාධ්‍ය […]




