ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 4, 2026
2026 ඔක්තෝබර් 31 – ලෝක ඉතුරුම් දිනයේදී වෙනසකට මුල පුරමු! පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකික ජනතාව සාම්ප්‍රදායික මැටි කැටය සහ ළමා ඉතිරි කිරීමේ ගිණුම් සමඟ සමීපව බැඳී සිටි අතර, ඉතිරි කිරීමේ පුරුද්ද අපගේ සංස්කෘතිය තුළ මුල් බැසගෙන තිබුණි. කෙසේ වෙතත්, වර්තමානයේ ඉහළ යන ජීවන වියදම හේතුවෙන්, සාම්ප්‍රදායික අයුරින් මුදල් ඉතිරි කිරීමෙන් පමණක් තවදුරටත් මූල්‍ය සුරක්ෂිතභාවය […]



