ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 5, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපල තුළ දිගු කාලයක් මුළුල්ලේ අඛණ්ඩව අරමුදල් කළමනාකරණයෙහි නියුතු, Ceybank ඒකකභාර අරමුදල් කළමනාකරණ ආයතනය (Ceybank Asset Management Ltd), මෙරට සියලුම පුරවැසියන් හට පහසුවෙන් ප්‍රවේශය විය හැකි, විශ්වාසනීය මෙන්ම වෘත්තීය වශයෙන් ප්‍රවීණත්වය ලැබූ විශිෂ්ඨ කළමනාකරණ මණ්ඩලයක මඟපෙන්වීම යටතේ ආයෝජන අවස්ථා සහ විසඳුම් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපල තුළ ප්‍රමුඛතම මූල්‍ය කළමනාකරණ ආයතනයක් […]




