මෙරට ආරක්ෂක සේවාවන්හි පුරෝගාමී ආයතනයක් වන Certis Lanka සමූහ ව්‍යාපාරය සිය 46 වසරක විශිෂ්ට ගමනේ සුවිසල් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. ඒ සිය සන්නාමය නව්‍යකරණය කරමින් SITREK Group ලෙස එළි දැක්වීමයි. පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වුණු විශේෂ උත්සවකදී මෙම නව සන්නාමය එළිදැක්වීම සිදු වූ අතර එම අවස්ථාව සඳහා ගෞරවණීය අමුත්තන්, පාර්ශ්වකරුවන් සහ මාධ්‍යවේදීන් […]