ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 4, 2026
මෙරට සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම හෝටලයක් වන Shangri-La Colombo, ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති කාර්යාලය හා එක්ව සංවිධානය කරනු ලබන ‘Flavours of Türkiye’ සූපවේදී උළෙල 2026 ඔක්තෝබර් 30 වන දින සිට නොවැම්බර් 07 වන දින දක්වා කොළඹ Shangri-La හි ‘Central’ ආපනශාලාවේදී පැවැත්වේ. පසුගිය වසරේ ලද ඉහළ පාරිභෝගික ප්‍රතිචාර සහ සාර්ථකත්වය පදනම් කරගනිමින් මෙවර ද […]



