ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 14, 2020
Celcius හෙල්ත් මාස්ක් යනු,් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඳ ඇතිරිලි නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන Celcius සොලූෂන්ස් (පුද්ගලික) සමාගමේ නිෂ්පාදන පරාසය පුළුල් කරමින් හඳුන්වා දෙනු ලැබූ නවතම මුඛ ආවරණ නිෂ්පාදනයන් ය. වෛද්‍ය නොවන භාවිතයන් සඳහා ගත හැකි මෙම මුඛ ආවරණ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA/MDR/P-8/01/2020) සහතිකය හිමි අතර, වෙරිටාස් කාර්යාංශය හා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික […]