කොම්බුචා පාන වර්ග නිපදවන ශ්‍රී ලාංකික සමාගමක් වන Cecrafto පෞද්ගලික සමාගම ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී තේ, අගය එකතු කළ තේ සහ ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය (කුඩා පරිමාණ) ලෙස සම්මාන ලැබුවේය. 2021දී ඇරැඹුණු Cecrafto සමාගම ශ්‍රී ලාංකික තේ සහ පලතුරු වර්ග යොදා ගනිමින් උසස් තත්ත්වයේ කොම්බුචා පාන වර්ග නිපදවයි. එම […]