ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 3, 2022
ජෛව විවිධත්ව යළි ඇති කිරීම සහ පරිසර සංරක්ෂණය කිරීම සඳහා වූ කැපවීම ශක්තිමත් කරමින් හේලීස් සමූහයට අනුබද්ධිත සහ ප‍්‍රමුඛ පෙළේ රෙදිපිළි නිෂ්පාදකයා වන හේලීස් ෆැබ්රික් (Hayleys Fabric), මධ්‍යම පරිසර අධිකාරිය (CEA), පේරාදෙණිය සහ වයඹ විශ්ව විද්‍යාල සමඟ හවුල් වී බෙන්තොට ගෙඟ් අතු ගංගා ආශ‍්‍රිත පරිසර පද්ධතීන් ආරක්ෂා කිරීම සඳහා පියවර ගනියි. රු. […]