ලංකා ව්යාපාරික පුවත් - LBNJune 4, 2026
Playdium හි පැවැති CDB PPL 2026, උද්වේගකාරී දෙදින තරගාවලිය සිය ජයග්‍රාහි සමාප්තිය සනිටුහන් කරයි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනික බෝලින් තරගාවලිය වන ‘CDB Playdium Pin League’ (CDB PPL 2026), කොළඹ One Galle Face හි පිහිටි Playdium පරිශ්‍රයේදී 2026 මැයි 16 සහ 23 යන දිනවලදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වා සාර්ථකව නිමාවට පත් විය. දිවයිනේ නන් දෙසින් පැමිණි […]



