ලංකා ව්යාපාරික පුවත් - LBNApril 22, 2026
මහා පරිමාණ නිෂ්පාදන කාණ්ඩය යටතේ ජාතික තත්ත්ව සම්මානය දිනාගනී CBL Foods International (පුද්.) සමාගම ගෙනෙන ශ්‍රී ලංකාවේ අංක එකේ චොක්ලට් සන්නාමය වන Ritzbury දෙවැනි වරටත් ජාතික තත්ත්ව සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. පසුගියදා පැවති 2023 ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී [Sri Lanka National Quality Award (SLNQA) 2023] ‘නිෂ්පාදන – මහා පරිමාණ’ කාණ්ඩය යටතේ මෙම […]



