ලංකා ව්‍යාපාරික පුවත් - LBNJuly 15, 2026
පෝෂණය සහ ක්‍රීඩාව තුළින් ශ්‍රී ලංකාවේ ආනාගත පරපුර සවිබල ගන්වමින් ‘දිනන දරුවෝ’ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරයි 2026/07/14: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෝෂණීය ධාන්‍යමය ආහාර සන්නාමය වන CBL සමපෝෂ, පළාත් පාසල් ක්‍රීඩා උළෙලේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස අඛණ්ඩව 10 වැනි වසරටත් සිය දායකත්වය ලබාදෙමින්, පාසල් දරුවන්ගේ ක්‍රීඩා කෞශල්‍යයන් වර්ධනය කරමින්, ශ්‍රී ලාංකීය දරුවන් අතර සෞඛ්‍ය සම්පන්න සහ ක්‍රියාශීලී […]








