ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 9, 2021
කාර්යාලයීය පරිශ්ර වෙන්කරවා ගැනීමට සමාගම් හා ආයතන වලට අවස්ථාව කොළඹ 01 ප්රදේශයේ පිහිටා ඇති CBD Business Centre ගොඩනැගිල්ල රු. මිලියන 609 ක වියදමින් මුළුමනින්ම නවීකරණය කර නැවත විවෘත කිරීමට එහි හිමිකරුවන් වන Cargo Boat Development Company (CBD) සමාගම පසුගියදා කටයුතු කළේ ය. වසර 38 කට පෙර මුලින්ම ඉදිකරන ලද මේ සුවිශේෂී ගොඩනැගිල්ල දැන් සියලුම නවීන […]