ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 20, 2025
ශ්‍රී ලංකා, 2025 සැප්තැම්බර් 26: ඉන්දියානු FMCG සමාගමක් වන CavinKare, අද දින සිය ප්‍රමුඛතම නවෝත්පාදන සන්නාමය වන Cavin’s Milkshake ශ්‍රී ලංකාවේ හඳුන්වා දෙන ලදී. ඉන්දියාවේ අංක එකේ අතරමැද කෙටි ආහාර වේලක් වන Cavin’s Milkshake ඉන්දියාව, නේපාලය, මාලදිවයින, ඕස්ට්‍රේලියාව, භූතානය සහ සිංගප්පූරුව පුරා – සිටින සියලුම වයස්වල පාරිභෝගිකයින්ගේ ආකර්ෂණය දිනාගත් නිෂ්පාදනයක් වන අතර මෙම නව ආරම්භයත් […]



